22 වන දා දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයක
එළඹෙන 22 වන දා දිප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දන්වා ඇත.
ඒ M B B S වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ඉහළ නැංවිමට අදාළ කැබිනට් පත්‍රිකාවට දන්ත වෛද්‍යවරු ඇතුළත් නොකිරීම හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමිණි.
දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යශය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
