41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල
41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල ඊයේ (16) මරදාන ටවර් රඟහලේ දී ආරම්භ විය.
එම උත්සවය ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් එළෙස ආරම්භ විය.
මෙම නාට්‍ය උළෙලේ සංවිධාන කටයුතු ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සිදු කරයි.
ඊයේ දින ආරම්භ වූ මෙම 41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල මාර්තු 26 වැනිදා දක්වා ටවර් රගහලේ දී පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
