කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු අද (17) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් ඇත.
ඒ අනුව වෛරසය ආසාදිතයන වී සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 85,725ක් දක්වා ඉහළගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.