විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු දිවයිනට
කුවේට් රාජ්‍යයට ගොස් විවිධ හිරිහැරවලට ලක්ව මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
මෙම පිරිස ඊයේ (16) රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
