දේශීය

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ප්‍රා. සභා මන්ත්‍රීවරු 04කට කොවිඩ්

අද(18) නොර්වුඩ් ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

ඒ,එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඇතුළු පස් දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති තහවුරු වීම හේතුවෙනි.

ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුලන්දවේල් මහතා සඳහන් කළේ ප්‍රාදේශීය සභාවේ සියලුම දෙනා පී.සී.ආර්. පරීක්ෂාණ සඳහා යොමු කිරීමෙන් පසු යළි ප්‍රාදේශීය සභාව විවෘත කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *