දේශීය

තවත් කොවිඩ් මරණ 03 ක්

මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 03ක් ඊයේ (17) එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 70 හා 72 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා 72 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 537 ක් දක්වා ඉහඵ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *