දේශීය

මෙරට කොවිඩ් තතු

ඊයේ (17) නව වෛරස ආසාදිතයින් 322 දෙනෙක්  හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,862 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 85,725 දෙනෙක් සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසදිතයින් 2,600 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 537ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *