දේශීය

මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ප්‍රකාශයට එරෙහිව CID යට පැමිණිල්ලක්

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගෙන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

අදාළ සිදුවීම විමර්ශනයට සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *