ශ්රී ලංකා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්රිකානු ලෙජන්ඩ්ස් අතර දෙවන අවසන් පූර්ව තරගය අද
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් T20 තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්රී ලංකා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද(19) රායිපූර්හිදි පැවැත් වේ.
මෙරට වේලාවෙන් අද රාත්රි 7ට මෙම තරගය ආරම්භ වීමට නියමිත වේ.
සනත් ජයසූරියගේ ආබාධ තත්වය තවමත් සුව නොවීම හේතුවෙන් අද තරගය සඳහා සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
