කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ලබන ඉරිදා (21) පෙරවරු 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොළඹ 01, 03, 09,14 සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ අතර කොළඹ 02,07,08 සහ 10 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
