දේශීය

ගැටුමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

හැටන් ග්‍රෙග්ලිවත්ත ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එකම පවුලේ මව සහ දියණිය තවත් කාන්තාවකට මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *