දේශීය

මෙරට කොවිඩ් තතු

ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරසය ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,175 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (18) නව වෛරස ආසාදිතයින් 302 දෙනෙක්  හඳුනා ගැනීමත් සමගින්.

මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 85,944 දෙනෙක් සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසදිතයින් 2,693දෙනෙක් රෝහල්තව ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණයත් සමගමෙරට සමස්ත මරණ සංඛ්‍යාව 538 ක් දක්ව ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *