කොවිඩ් වෛරසය හේතුවෙන් තවත් මරණ 06 ක් ඊයේ (19) මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් සිව්දෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544 දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.