පස්සර බස් අනතුරින් මියගිය ගණන ඉහළට
පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අනතුරින් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එලෙස අද (20) උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
