මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්
එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක තනතුරක් දැරූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා 2018 වසරේ පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරණ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව අදාළ තීන්දුව ලබාදී තිබුණි.
ඔහුට විරුද්ධව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින් මෙලෙස ඔහු නිදොස් කොට තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
