විදේශීය ඉම්රාන් ඛාන්ට කොවිඩ් March 20, 2021 admin පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. පාකිස්තාන අග්රාමාත්යවරයා මේ වන විට සිය නිවසේ නිරෝධායනය වී සිටින බවයි එරට බලධාරීන් සඳහන් කළේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related