විදේශීය

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූ චලනයක් සිදුව තිබේ.

මේ නිසා මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *