පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 7 ක් මරුට
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
අද (20) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
