ලොව පුරා වට්ස් ඇප්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් බිද වැටෙයි
ලොව පුරා වට්ස් ඇප්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් බිද වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලොවපුරා රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයින් තමන් පත් වූ අපහසුතා පිළිබඳ සිය ට්විටර් ගිණුම් හරහා අදහස් පළ කර ඇත.
වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වන අතර මෙම සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටී පැයක් වැනි කාලයක් අතරතුර බොහෝ රටවල ඒවා යථා තත්ත්වයට පත් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
