දේශීය

ශ්‍රී ලංකා අගමැති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර ද්විපාර්ශවික සාකච්ඡා

බංග්ලාදේශයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊට අමතරව දෙරට අතර ගිවිසුම් රැසකට ද අද අත්සන් තැබීමට නියමිත බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *