කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) කොළඹ ප්‍රදේශ රැසක පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අද පෙරවරු 9.00 සිට පැය 15 ක් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කොළඹ 01, 03, 09,14 සහ කඩුවෙල යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ අතර කොළඹ 02,07,08 සහ 10 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
