ගිනි අවියක් හා ගෝන මස් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
පුස්සැල්ලාව නගරයේදී සැකකටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 1 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථයේ තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 60 ක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් රාගල, නුවරඑළිය හා රම්බොඩ ප්‍රදේශවල පදිචිකරුවන් වේ.
ඔවුන් අද (21) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
