දේශීය

තවත් කොවිඩ් මරණයක්

කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් එක් කොවිඩ් මරණයක් ඊයේ (20) එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යා 545 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *