ගල්කිස්ස සහ නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුම්
ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙහෙයුම අද (21) සිට සතියක කාලයක් ක්‍රියාත්මක බවයි.
පොලිස් නිලධාරීන්ට අමතරව මේ සඳහා සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය හා අනෙකුත් බුද්ධි අංශ නිලධාරීන් ද සහභාගි වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
