බංග්ලාදේශයේ සංචාරය නිම කළ අගමැති යළි දිවයිනට
බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූයේ එරට අග්‍රාමාත්‍ය ශෙයික් හෂීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි.
එම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා, බංග්ලාදේශ ජනපති, අගමැති මෙන්ම විදේශ අමාත්‍යවරයා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡාවල ද නිරත විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
