ඊයේ (21) තවත් කොවිඩ් මරණයක් මෙරටින් වාර්තා වි ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරන සංඛ්‍යාව 546 දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.