ලෝක ජල දිනය අද
අද දිනට ලෝක ජල දිනය යෙදී ඇත.
සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් නම් කර තිබේ.
බ්රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ 1922 වසරේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී ලෝක ජල දිනය අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
ලොව පුරා ජල දිනයට සමගාමීව විවිධ වැඩසටහන් ක්රියාත්මක වන අතර මෙරට තුළ ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
