දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන අප්‍රේල් 06 වැනිදා යළි කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

පසුගිය පෙබරවාරි මස 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කෝප් කමිටුව මාර්තු මාසයේදී, සහ අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතක් (07) කමිටුව හමුවට කැඳවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *