දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ ලැයිස්තුවට ඊයේ (21) තවත් ආසාදිතයින් 346 දෙනෙක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 90,200 දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 86,759 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,895 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546 ක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *