දේශීය

රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද උදෑසන 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මාතෘ, ළමා සහ පිළිකා රෝහලේ සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *