දේශීය

මෙරට කොවිඩ් තතු

කෙවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ නව ආසාදිතයින් 274 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 87,058 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,905 දෙනෙක් වෙවධය මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 551 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *