අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 142 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,656 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 87,306 කි.
Please follow and like us:
Like this:
Like Loading...
Related