තවත් ආසාදිතයින් 248 සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 248 දෙනෙක් අද (23) සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 87,306 ක් වේ.
කෙසේවෙතත් තවදුරටත් වෛරස ආසාදිතයින් 2,657 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
