දේශීය

ආසාදිතයින් 324 සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 324 දෙනෙක් අද ( 24) සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 87,630ක් දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේවෙතත් තවදුරටත් වෛරස ආසාදිත පුද්ගලයින් 2,583ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *