දේශීය

තවත් කොවිඩ් මරණයක්

මෙරට කොවිඩ් මරණ ලැයිස්තුව ඊයේ (23) තවත් එක් මරණයක් එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ලැයිස්තුව 552 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *