දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
මි.මී 75ට වැඩි තරමක තද වැසි අද (24) සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
එසේම සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින් තැන වැසි ඇති විය හැක.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
