බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු මාර්තු 29 සිට ඇරඹේ
මේ මස 29 වනදා සිට බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා යළි ආරම්භ කිරිමට තීරණය කර ඇත.
මෙලෙස පාසල් ආරම්භ කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු පසුගිය මාර්තු 15 වන දින සිට ආරම්භ විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
