දේශීය

මෙරට කොවිඩ් තතු

ලොව පුරා ව්‍යාප්ත වි ඇති කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,765 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 87,306 දෙනෙක් සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,907 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර තබේ.

වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 552 ක් වේ.

ගෝලීය කොවිඩ් ලැයිස්තුවේ මේ වන විට ශ්‍රී ලංකාව 87 වන ස්ථානයේ පසුවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *