තවත් කොවිඩ් මරණ 03 ක්
මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට ඊයේ තවත් මරණ 03 ක් එක් වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පස්සර,නිරිඇල්ල හා නුවර ප්‍රදේශයේ පදිංචි 79 හා 64 හැවිරිදි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
