මුම්බායි නුවර රෝහලක ගින්නක් – 6 ක් මරුට
ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ කොවිඩ් වෛරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර සිදු කරන පෞද්ගලික රෝහලක මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න ඇතිවන අවස්ථාවේදී එහි 70 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
