ඊයේ (26) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වි ඇත.
මතුගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 558 දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.