දේශීය

තවත් කොවිඩ් මරණයක්

ඊයේ (26) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වි ඇත.

මතුගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 558 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *