දේශීය

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළට

සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් ඇත.

ඒ හේතුවෙන් ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 යි සත 97 ක් ලෙස දැක්වෙන අතර බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක් වේ.

සූවස් ඇළේ නෞකාව හිරවීම හේතුවෙන් අනෙකුත් නෞකාවලට යාත්‍රා කිරීමට මේ වනවිට බලපෑම් මතුව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *