දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට ඊයේ තවත් මරණ දෙකක් එක් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 561 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *