දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට
කොළොන්න වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දියනෑමට ගොස් තරුණයන් දෙදෙනෙක් දියේ ගිලි මියගොස් තිබේ.
ඊයේ (28) දහවල් කාලයේ මෙම තරුණයින් දෙදෙනා මෙලෙස දියේ ගිලි ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.
ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තරුණයන් දෙදෙනාගේ මළසිරුරු හමුවී ඇති බව වාර්තා වේ.
කොළොන්න පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
