ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
අද (29) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව හා ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ද වැසි ස්වල්පයක් ඇති වේ.
උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
