දේශීය

වෛරස ආසාදිතයින් 176 සුවයි

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 176 දෙනෙක් අද (30) සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 89,090ක්  වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *