මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 05 ක් ඊයේ (29) එක් විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 45,55,63,67 හා 70 හැවිරිදි පිරිමි පුද්ගලයින් පස් දෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related