තවත් කොවිඩ් මරණ 03 ක්
මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 03 ක් ඊයේ (01) එක් විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඇහැලියගොඩ හා පානදුර ප්‍රදේශවල පදිංචි 80 හා 85 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
