රු. මිලියන 220 ක් වටිනා රත්‍රං සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17 ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 220 ඉක්මවන අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අද (03) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
